Ads 468x60px

.

කෙට්ටු වුණොත් මනමේ කුමරියගේ චරිතය දෙන්නම් ජැක්සන් දුලානිට කියයි

අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන්  රෝහලට...

සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය – කුවණි’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය බවටපත් දුලානි අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන් පසුගිය කාලයේදී රෝහල්ගතව සිටි බව වාර්තා වේ.

ඇය මෙසේ කෙට්ටුවීමට පෙතිගෙන ඇත්තේ ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත‍්‍රපටයේ මනමේ කුමරියගේ චරිතය ඉල්ලා ගැනීමට බවත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ. 



කෙට්ටුවුණොත් මනමේ කුමරියගේ චරිතය දෙන්නම් යැයි ජැක්සන් දුලානිට පැවසීම නිසා මෙය සිදුව ඇති බවටද මේ අතර රාවයක් පවතී.
ජැක්සන්ගේ චිත‍්‍රපටයේ මනමේ කුමාරයා වීමට ඔහුගේ පුත් අකිල ධනුද්ධර කායවර්ධන කාලසටහනක් පටන්ගෙන ඇතැයි ද පැවසේ.

 



 
Related Posts with Thumbnails