Ads 468x60px

.

මමයි දුලාජුයි ඇත්තටම ආදරවන්තයින් අපි දෙන්න ලඟදීම විවාහ වෙනවා - උපේකා

අපි ඇත්තටම හොඳට ගැලපෙන දෙන්නෙක්...
අපි ළඟදීම අනිවාර්යෙන් විවාහ වනවා...

දෙරණ ඩ්‍රීම් ස්ටාර් බවට පත්වූ උපේකා නිර්මාණි එම තරගයේම තවත් තරඟකරුවෙකු වූ දුලාජ් ධනුෂ්ක සමග ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වනවා.
දුලාජ් ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් තරඟයේ අවසන් තරඟකරුවන් හය දෙනා අතරට පැමිණි තරඟකරුවෙකි. මෙතෙක් කල් රහසක්ව පැවතුනු එම ආදරය ඔවුන් මේ වනවිට මාධ්‍යයට හෙළි කර අවසානයි.
දුලාජ් - උපේකා අතර ආදර අදහස්.

කට කතාවක් තියෙනවා දුලාජ් - උපේකා අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියල.ඒක ඇත්තද?
ඇත්තටම මම
උපේකාට ආදරය කරනවා..ඒ මගේ අවංක ආදරය -
දුලාජ්

අනේ ඒක කට කතාවක් නෙවෙයි. මමයි දුලාජුයි ඇත්තටම ආදරවන්තයින්. අපි දෙන්න ලඟදීම විවාහ වෙනවා -
උපේකා

ඔයා ප්‍රාර්ථනය කරපු ආදරය ඔයාට ලැබුනද?
ඔව් මම ප්‍රාර්ථනය කරපු ආදරය මට ලැබුනා..අපි ළඟදීම අනිවාර්යෙන් විවාහ වනවා -
දුලාජ්

අනිවාර්යෙන්ම. මට දුලාජ්ගෙන් ලැබෙන ආදරය ඔනාවටවත් වැඩියි.අපි ඇත්තටම හොඳට ගැලපෙන දෙන්නෙක්.ඒක අපි දෙන්නම අවබෝධ කරන් ඉන්නේ
- උපේකා
 
Related Posts with Thumbnails