Ads 468x60px

.

ඇත්තටම අකලංකයි මමයි ගැන කතා කරන්න එපා කියල මම කිව්වා - උපේක්ෂා කියයි

ඒක කලා ලොවේ ලොකු ප‍්‍රවෘත්තියක් වුණා...

අකලංක කියන්නෙ මගේ හොඳ යාළුවෙක්...

ජීවිතය යනු අනපේක්‍ෂිත සහ අපේක්‍ෂිත සියල්ලට මුහුණ දිය යුතු දෙයක් නම්? උපේක්‍ෂා ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉදිරියට යන්නීය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක හා රංගන ශිල්පිණියක ලෙසය. 

අප ඇය සමඟ කතාකිරීමට සූදානම් වන්නේ රංගන ශිල්පිණියකගේ  භුමිකාවේ සිටය. අනුරුද්ධ ජයසිංහගේ ‘‘බෝම්බ සහ රෝස’’ Bombs and Rose චිත‍්‍රපටය සමග ඇය මේ දිනවල අපට හමුවෙයි. සාමාන්‍ය ජීවිතයේ ඇය දැන් හුදෙකළාය. ඒ සියල්ලට සාපේක්‍ෂ වූ කතාබහකට අපි උපේක්‍ෂා එක්කර ගනිමු. 

උපේක්‍ෂා කොහොමද ජීවිතේ අලූත් තොරතුරු?
 
හොඳින් සුරක්‍ෂිතව දුක - සතුට සියල්ල සමබරව ජීවිතය ගෙවනවා.

සුරක්‍ෂිතව කිව්වේ? පසුගිය කාලයේදී සුරක්‍ෂිත බවක් තිබුණෙ නැද්ද?

 
දේශපාලන සහ සමාජීය ජීවිතයේ වගේම, පුද්ගලික ජීවිතයේත් පසුගිය කාලයේ යම් යම් ගැටළු තිබුණා. එවිට සමහර අවස්ථා මට දැනුණෙ සුරක්‍ෂිත නැහැ කියලයි. අද නම් පෞද්ගලික ජීවිතේ සහ රාජකාරී ජීවිතේ සියල්ලෙන් සුරක්‍ෂිත බව හැඟෙනවා.

පසුගිය දිනවල ඔබගෙ දික්කසාදය ගැනත් පුවත් පළවුනා. ඒ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?

 
ක්ෂේත‍්‍රයට පා තැබුවේ දික්කසාද බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම වගේම  ඕනෑම කෙනෙක් එය අපේක්‍ෂා කරන්නෙ නැති වෙන්න  පුළුවනි. කලා ක්ෂේත‍්‍රයේ දී විශේෂයෙන්ම අපට හිතන්න පැති බොහෝමයි. සමාජයේ, කලාවේ, ජනප‍්‍රිය චරිත

බොඳ මීදුම් හී කපිලට බිරිය ඉස්සරහා වෙච්ච හතර විලි ලැජ්ජාව...

අන්න අර මල පෙරේතයා ඇවිත්.... තියන දෙයක් බලලා දීපං... 

කෑමට බීමට ඔය යකා හරි රුසියානේ....

පසුගිය කාලේ කිරෙන් බාල චරිතම නිරූපණය කරපු කපිල කෑමටත් මල පෙරේතයෙක්ට දෙවැනි නෑ කියලා එයා රඟපාපු නාට්‍ය බලපු හැමෝම දන්නවානේ.... 

පොඩි එකෙක් වගේ හිටියට කපිලත් ස්වාමි පුරුෂයෙක්නේ.... ෂූටින් නැති දවසක කපිල ආදරබර භාර්යාව පෙරටු කරගෙන කොළඹින් පිට පළාතක සවාරියක් ගිහින්. 

ඒ අතර මඟදි තේ කඩේට ගොඩවෙලා තියෙන්නේ බිරියත් එක්ක මොනවා හරි සප්පායම් වෙන්න හිතාගෙන. කපිලව දැකපු මුදලාලි ගෝලයාට කතා කරලා මෙන්න මෙහෙම කියලා.... 

චණ්ඩි නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය වූ ඇඳුම කාගේ පවර් එකක්ද..?

නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය තියරිය...

යසට හිටපු නදීෂාට අසුහාරදාහට නැඟලා තිබුනලු...

හැඩකාර, කටකාර, විසේකාර නදීෂා කලහකාරී කියලා හිතන්නවත් පුළුවන්ද? අපි නොදන්න නදීෂාගේ ඒ අසාමාන්‍ය හැකියාව පසුගිය දවසක ඇය දෙනෝදාහක් ඉදිරියේ රඟ දැක්වූවා... 

ඒ ජාතික රූපවාහිනියේදී ඒ ජවනිකාව දැකපු සමහරු හිතුවේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් කියලා. තවත් සමහරු හිතුවේ වේදිකා නාට්‍යයක පෙර පුහුණුවීමක් කියලා.

රූපවාහිනී සංස්ථාවේ වහල හෙල්ලෙන්නට යක්ෂාවේෂ වූ නදීෂා කෑගැසුවේ ඉහිලුම් නොදෙන කෝපයෙන්ලු... අහිංසක නදීෂාගේ යක්ෂයා හිස් මුදුනට නග්ගලා තියෙන්නේ රූපවාහිනී බලධාරීන්. 


රූපවාහිනී උදෑසන වැඩසටහනක් වූ නුග සෙවණට වෙළෙඳ සමාගමක සන්නාම තානාපති කෙනෙක් විදියට ආව නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය වූ ඇඳුම දැකපු බලධාරීන් ඒ ගැන ඇයට අවවාද කරලා.... යසට හිටපු නදීෂාට අසුහාරදාහට නැඟලා තියෙන්නේ ඊට පස්සේ...

අපට ආරංචි වුන විදිහට සිද්ධිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

මහේෂිගේ ආයාචනයට විදුහල්පතිනිය කන් දුන්නා නම් දුවගේ ජීවිතය බේරගන්න තිබුණා - මව කියයි

පන්ති තහනම් කල ලජ්ජාවට වස පානය සිසුවිය අද අවසන් ගමනේ..

ෆෝන් එකක් නිසා නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට සිසුවිය වස පානය කල පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහිදී සිත්තැවුලට පත්ව වස පානය කර මිය ගිය මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ 12 වසරේ ඉගෙනුම ලැබූ නිශාදි මහේෂිකා ජයරත්න සිසුවියගේ මව විලාප දී හඬමින් අප වෙත මෙසේ පැවසුවා.
 
මම වැඩට යන්න හදන කොට 'මට ගෙදර තනියම ඉන්න බැහැ කියා දුව මට ඉන්න කිව්වා. ඒ නිසා මම 13 වැනිදා වැඩට ගියේ නැහැ. 14 වැනිදා මට ගෙදර ඉන්න කිව්වා නම් මම ඉන්නවනේ පුතේ. මම මේ දුක කොහොම උහුලන්නද පුතේ? 

ඒ මවගේ විලාපය ආඬිඅම්බලම, සරණ තිස්‌ස ගම ඇතුළු මුළු ප්‍රදේශයම කම්පා කරවන අයුරු අපට දැක ගත හැකි වුණා.

පාසල් නිවාසාන්තර ක්‍රීඩා පැවැති දිනයේ ජංගම දුරකතනය රැගෙන යැම නිසා සති 2 ක පංති තහනමකට ලක්‌වීමෙන් සිත්තැවුලට පත්ව වස පානය කර මියගිය මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ 12 වසරේ ඉගෙනුම ලැබූ

මාධ්‍ය කඩකාරයන් විසින් පොල් 'හුටපටය' චිත්‍රපට කතාවක්‌ කල හැටි මෙන්න...

මේ කෙල්ල යකෙකුටවත් බය නැති කෙල්ලක්‌... 

හවස හයට හතටත් ගස්‌ උඩ යනවා... 

මම එළියට එනකොට කෙල්ල අපේ ගේ ඉස්‌සරහා පුවක්‌ ගහේ...

රටේ හොරකම් කරන දේශ පාලුවන්ට ආණ්‌ඩුව සුදු හුණු ගානවා සේම, සමාජයද මේ ළමයා කළ හොරකම සාධාරණීකරණය කර අනුකම්පාවත් සමග තෑගි බෝගද ලබාදී ඇත. 

රටේ මාධ්‍ය කඩකාරයෝ නයි නළඟන 'තරුවක්‌' කළා සේම මේ ළමයාවද 'ලිට්‌ල් ස්‌ටාර්' කෙනෙක්‌ කරන්නට යන්නේය. දැන් ආණ්‌ඩුව, රටේ මිනිස්‌සු, 'මාධ්‍ය කඩ තකට තක' සෙට්‌ වී සතුටු සාගරයේ දිය බුන් ගසමින් සිටිති.

එවැනි වටපිටාවක හෙට ළමයෙක්‌ හෝ ලොකු එකෙක්‌ ඔබේ නිවසට පැන ඔබේ සබ්බ සකලමනාවම අතගාගෙන ගියද කලබල නොවන්න පොලිසි නොයන්න එසේ කළොත් රටේ උදහසට ලක්‌වන්නේ ඔබය. 

නයි නලඟනගේ සිද්ධියෙන් පසු පසුගියදා ලංකාවේ ජාතික පුවත්පත් වල ප්‍රධාන පුවතක් වූයේ පොල් සොරකමක් කල දැරියක් පිළිබඳ පුවතකි.

සොරකම් කළ දැරියට දැරියට ඒ වෙනුවෙන් තෑගි බෝගද ලැබුණි. රටේ ජනමාධ්‍ය විසින් නයි නළඟන තරුවක්‌ කළා සේම මේ ළමයාවද ලිට්‌ල් ස්‌ටාර් කෙනෙකු කර ඇත.

මෙම සිද්ධියේ සෑබෑවටම සිදුවූයේ කුමක්ද යන්න එම පොල් වත්තේ හිමිකරු හා දැරියගේ මව හමුවී ඊයේ
ඇත්ත සිද්ධිය හෙළි කර තිබුණා. 

එම හෙළිකිරීම පහතින්.