Ads 468x60px

.

ඔබත් අණවින හදි හූනියම්වලට බයද..?

උඹ මට කළ දේට හූනියමක් කරලයි මම උඹව විනාශ කරන්නේ...

කෙනකු විසින් තවත් කෙනෙකු කෙරෙහි පවතින නොමනාපය, වෛරය, ක්‍රෝධය හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අනවින හදි හූනියම් වැනි දෑ පිළිබඳව විශ්වාස කරන පිරිස් මෙවැනි යුගයක ද විරල නොවේ. 

එලෙස ඔවුන් විශ්වාස කරන ආකාරයේ ගුප්ත බලයන් හේතුවෙන් මරණයට පත් වූවන්, සිහිවිකල් වූවන් හා රෝගී වූවන් පිළිබඳවත් උදාහරණ ඇතිවම ඔප්පු කරන්නට උත්සාහ කරන්නෝ ද සිටිනවා.

ගුප්ත බලයෙන් එවැනි අයහපතක් වුවත් තවකෙකුට කළහැකියයි විශ්වාස කරන පිරිස් සිටියද එවැනි දෑ කිසිසේත්ම එවැනි ගුප්ත බලපෑමක හේතුවෙන් සිදුවන්නක් නොවේ. මෙහි දී යම් අයෙකුට පෙරකී ආකාරයේ අහිතකර බලපෑමක් ඇතිවීමට ක්‍රියාකරන්නේ තමා තුළම පවතින ව්‍යාංගය (SUGGESTION) නම් සාධකය බව දන්නේ ඉතා සුළු පිරිසකි.


තොගෙ අප්පා ඉබ්බෙක්ද - මගියෙක් ඩ‍්‍රයිවර්ගෙන් අහයි.

මගියාගේ ඉබි කතාවට රියැදුරාට මල පනී...
බස් රථයට කියන්නේ ”බඩගාමී” කියලලු..

පෙරවරු හයට පිටත්වී පෙරවරු අටට පමණ කළුතර නගරයට පැමිණීමට නියමිත පෞද්ගලික බස්රථයකි. 

කළුතරට එන වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නේද මෙම බස් රථයෙනි. මෙම බස් රථයට ”බඩගාමී” යනුවෙන් නමක්ද පටබැඳී ඇත. සමහර දවස්වල දී කළුතරට ළඟා වනවිට පෙරවරු අටහමාරත් පසුවෙයි. ප‍්‍රදේශවාසීන්ට බසයේ ගමන් ලතාව හුරුවී ඇති බැවින් ගැටුමක් පැන නොනගී.

දිනක් යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අමුත්තෙක් බසයට ගොඩවිය. ඔහු විටින් විට ඔරලෝසුව දෙසත් රියදුරු දෙසත් නොසතුටු බැල්මක් හෙලමින් ගමන්ගනී. නාකි  බල්ලෝ කොළඹ යනවා වගේ ගාටනවා මට කොළඹ යන්න වෙන්නෙ හෙට. 


ඔහු අවට සිටි අයටත් ඇසෙන්න කීවේය. මිනිහ නම් ඩ‍්‍රයිවර් එක්ක කොක්කක් දාගන්නව....... අසල සිටි පිරිසක්

මං ආදරවන්තියක් හැබැයි ඒක රහසක් - නදීෂා හේමමාලි

මට තව වගකීම් ටිකක් තියනවා...
ඒ දේවල් ඉවර වුනහම මං විවාහ වෙනවා... 

දැන්ම දින වකවානු කියන්න බෑ...
මට නම් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න බෑ...

මම මගේ නිදහස් සියයට සියයක්ම අගය කරන කෙනෙක්... 
අපි කවුරුත් පෘථග්ජන මිනිස්සුනේ...

නදීෂා හේමමාලි පිළිබඳව විවිධ පුවත් වාර්තා වුවද ඇය විවාහවීමට යන බවක් මෙතෙක් වාර්තා වුනේ නෑ. නමුත් ඇය පුවත්පතකට හෙළිකර තිබෙන්නේ ඇය දැන් පෙම්වතියක් බවයි. 

ඉදිරියේදී විවාහවීමට නියමිත වුනත් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කිරීමට ඇයට කළ නොහැකි බවත් පවසා තිබුණා.

ජීවත්වෙන්න ආදරය අවශ්‍යයිද නදීෂා?

අංකොක්කාවල සුනිල් හෙවත් රුවන්වැල්ලේ සෝභිතගේ කෙරුවාව මෙන්න...

මං බොන එක බෝතලක් රු. 4500 යි.

මගේ යාළුවො ඇවිත් සැපක් ගන්න ඕන කිව්වාම...
 
මගේ වත්තට තමයි මං යවන්නේ...

අපේ රටේ බණකට ගියාම මොනවාද ලැබෙන්නෙ? ඔය මොනවා හරි සුළු දෙයක්නෙ. ජපානයේදි පිරිත් නූලක් බැන්දත් පැජරෝ එකක් හම්බු වෙනවා. මම දානය බාර ගන්නේ නැහැ. එහෙම කළොත් ඔය මළගෙවල්වලට පාංශුකූලයට මට යන්ඩ වෙනවා. මට රියැදුරෙක් ඉන්නවා. උයන්න කෝකියොත් ඉන්නවා.”

”මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. මම ඩිස්නිලන්තයට ගියා. හොඳට විනෝද වුණා. හොඳට මං සැප වින්ඳා. විස්කි බ්‍රැන්ඩිත් බිව්වා. ලංකාවේ හාමුදුරුවරු වගේ නොවෙයි. ජපානය ඊට වෙනස්. ලංකාවේ නම් දානයකට හාමුදුරුවරු වඩම්මන්න ඕනෑ. එහෙ එහෙම නැහැ. වෙලාවට දානය එනවා.”

ඉහතින් දක්වනු ලැබුවේ පසුගියදා කෑගල්ල පළාත්බද මහධිකරණයෙහි වසර 18 ක් තිස්සේ කසාවතින් ගත වසා හුන් නාමික ශ්‍රමණ වේශධාරියකු හරස් ප්‍රශ්නවලදී කටපුරා කියා පෑ අරුම පුදුම දනවන ප්‍රකාශයකි. 

තම සුඛ විහරණ පැවැත්ම උදෙසා පමණක් කසාවතින් ලෝ රවටා පසු වූ හේ ඉහළ පැලැන්තිය ඇසුරින් විවිධ සත්කාර ලැබුවේය. 

දරුවා මළපහ කලපසු මව ඇසිඩ්වලින් පසුපස හෝදලා.

මව අතින් වූ වැරදීමෙන් සිඟිති දරුවා මර හඬ දෙයි...

වතුර බෝතලයක් වෙනුවට ඇසිඩ් බෝතලයක් දීලා..

ගලිගමුව, කොබ්බෑවල ප්‍රදේශයේ මවක් තම දරුවා මළ පහ කිරීමෙන් පසු පසුපස සේදීමට වැරදීමෙන් ඇසිඩ් මිශ්‍ර ජලය පාවිච්චියට ගැනීම නිසාපිළිස්සුම් තුවාල ලැබූ දරුවා බරපතල තත්ත්වයෙන් ඊයේ (09) සවස කෑගල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම දරුවා මලිත සංදීප නැමැති වයස අවුරුදු 1යි මාස 6
ක දරුවෙකි. මෙම කාන්තාව රබර් කිරි කැපීමේ වෘත්තියේ නිරත වන අතර ඇය සිය දරුවා ද සමඟ රබර් කිරි කැපීමේ යෙදෙන සිය මිතුරියකගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී සිය සිඟිති දරුවා තමන්ට මළපහ කිරීමට

කඹුරාදෙණිය භික්ෂුණී ආරාමය අසල සිදුවූ මාරක රිය අනතුර.

මෙම අනතුර සිදු වූ ස්ථානය මාරක කපොල්ලක්

එම ස්ථානයේ විශාල ගලක් සමග වංගුවක්...

නිතරම මෙම ස්ථානයේ බිහිසුණු රිය අනතුරු සිදුවනවා...

කොළඹ නුවර මාර්ගයේ කි.මී.52 කනුව අසල පිහිටි කඹුරාදෙණිය භික්ෂුණී ආරාමය ඉදිරිපිට දී ඊයේ ( 09) අළුයම 4.30 ට පමණ සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මරුමුවට පත් වුනා

මෙම පුද්ගලයන් තිදෙනා රැගත් ත්‍රීවිලර් රථය, කන්ටේනර් රථයක ගැටීමෙන් මොවුන් මරුමුවට පත් වී තිබෙන අතර ත්‍රීවිලරයට බරපතල හානි සිදු වී තිබෙනවා

මෙම ත්‍රිවිලරය සහ කන්ටේනරය

තමා නැරඹීමට ගියවිට මැච් පරදින බව ජනපති පිළිගනී

ජනාධිපතිතුමා එකවරම ක්‍රීඩාංගනයට ගියේ ඉන්දීය බුකී කරුවන් ආරාධනා කරපු හින්දලු...

පසුගිය දෙවතාවකදීම අවසන් මහා තරඟ නැරඹීම සඳහා තමා ගිය විට එම තරඟ දෙකම ශ්‍රී ලංකාව පැරදුන බවත් එහෙයින් මෙවර අවසාන තරඟය රූපවාහිනියෙන් නැරඹීමට තමා වඩාත් ප්‍රිය කරන බවත් ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසූවා. 

බව ‘Times of India’ ("We have lost both the times I have gone to the ground, so I now prefer to watch cricket on TV," he said in a lighter vein, ) පුවත් පත වාර්තා කර තිබෙනවා.

නමුත් රටේ අවාසනාවට මෙම මහා අවසන් තරඟයත්