Ads 468x60px

.

තමාව දූෂණය කල ක්‍රීඩකයාට සමාව දුන් නිළිය


බංගලාදේශ කණ්ඩායමේ කැපිපෙනෙන ක්‍රීඩකයෙකු වන රුබෙල් හුසේන්ගේ දක්ෂතා හේතුවෙන් ඔහු විසින් සිදුකරන ලද ස්ත්‍රී දූෂණයකට සමාව ලැබී ඇතැයි වාර්තා වෙනවා. ඔහු මෙයට මාස දෙකකට පමණ පෙර කලක් ඔහුගේ පෙම්වතියව සිටි 19 හැවිරිදි  නස්නින් අක්තර් හැපි නමැති නිළිය දූෂණය කිරීමේ වරදට සිරගත කොට තිබෙනවා. 

සිරගත වී සිටි රුබෙල් හුසේන් ලෝක කුසලාන තරඟාවලියට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදේශ අධිකරණය විසින් 2015 ලෝක

හිරුණිකාගේ මේ හමුවීම දේශපාලන හමුවීමක්ද නැත්නම් වෙනත් ආකාරයක හමුවීමක්ද?


නීතිඥ එරන්ද වැලිඅංගේ කියන්නේ ජාතික තරුණසේවා සභාවේ අලුත් සභාපතිතුමා. ඔහු තවම අවිවාහකයි. එරන්දව මුණගැහෙන්න නිල වශයෙන් කිසිම දේශපාලනඥ‍යෙක් තවම තරුණ සේවා සභාවට ඇවිත් නැහැ.

හැබැයි නිල නොවන විදිහට එරන්දව මුණගැහෙන්න කෙනෙක් ආවා.
ඒක දේශපාලන හමුවීමක්ද නැත්නම් වෙනත් ආකාරයක හමුවීමක්ද? 


එහි පින්තුර කිහිපයක් පහතින්.

රන්ජන් 51 වන උපන් දිනය තනිව සමරමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරලා


පශු සම්පත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ 51 වන උපන්දිනය අදට යෙදී තිබේ. තවමත් තනිකඩව වාසය කරන රන්ජන් රාමනායක ඔහුගේ උපන්දිනයද තනිව සමරමින් සිය රසිකයන්ට ස්තූති කරමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. 

එම වීඩියෝව බලන්න පහතින්.

කෑගසමින් රෝහලට ගිය පසු බාර ගන්න බෑ කියූ තරුණිය ත්‍රීවීලරය ඇතුළේම දරුවා බිහි කරලා


අන්තර්ජාතික කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වැනිදා රාත්‍රි දරු ප්‍රසූතියක් වෙනුවෙන් ගලෙන්බිඳුණුවැව රෝහලට බාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ මවක අනුරාධපුර මහ රෝහලට ගෙන යන අතරතුර ගමන් ගත් ත්‍රිරෝද රථයේදීම දියණියක ප්‍රසූත කළ පුවතක් කාන්තා කටයුතු ඇමැතිනිය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ සිද්ධියට මුහුණපා ඇත්තේ ගලෙන්බිඳුණුවැව, වැලෑනගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි මවක් බවයි. රෝහලට ගෙන යන අතරමඟදී බිහිකළ දියණිය

හිටපු ජනපති බලන්න එන අයට දන්සලක් (පින්තුර)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට තංගල්ල කාල්ටන් නිවසට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවගේ කුසගිණි නිවාලීම සඳහා දන්සලක් පෙරේදා (09) පැවැත්වූවා.

කටුවන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරු මෙම දන්සල සංවිධානය කර තිබුණා. එහි පින්තුර කිහිපයක් පහතින්...

හෙල්මට්‌ පැළඳ සොරකම් කරනවා කියා හෙල්මට්‌ තහනම් කරන රටක්‌ තිබේද?


ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගිරා පෝතක, තැන්පත් නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සහ දක්‍ෂ කතාකරු, අජිත් රෝහණ පසුගිය දවසක රූපවාහිනියේ පෙනී සිටිමින් බෝම්බයක්‌ දැම්මාක්‌ බඳුව කියා සිටියේ ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කරන බවය. 

ඔහු එය කී විදියට අප නම් හිතුවේ පසුවදාම එය තහනම් වන බවකි. එහෙත් දෙදිනකට පසු අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජෝන් අමරතුංග ඇමැතිතුමා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් සමඟ කළ කතා බහකින් පසු හෙල්මට්‌ තහනම අත්හිටුවන ලද්දේ ය. එය 'තහනම' තහනම් කිරීමකි.

ආණ්‌ඩුව ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම ගෙන ඒමට ප්‍රධානතම හේතුව වන්නේ හොරුන් සහ කොල්ලකරුවන් ෆුල් ෆේස්‌ හෙල්මට්‌ පැළඳ