Ads 468x60px

.

තමාව දූෂණය කල ක්‍රීඩකයාට සමාව දුන් නිළිය


බංගලාදේශ කණ්ඩායමේ කැපිපෙනෙන ක්‍රීඩකයෙකු වන රුබෙල් හුසේන්ගේ දක්ෂතා හේතුවෙන් ඔහු විසින් සිදුකරන ලද ස්ත්‍රී දූෂණයකට සමාව ලැබී ඇතැයි වාර්තා වෙනවා. ඔහු මෙයට මාස දෙකකට පමණ පෙර කලක් ඔහුගේ පෙම්වතියව සිටි 19 හැවිරිදි  නස්නින් අක්තර් හැපි නමැති නිළිය දූෂණය කිරීමේ වරදට සිරගත කොට තිබෙනවා. 

සිරගත වී සිටි රුබෙල් හුසේන් ලෝක කුසලාන තරඟාවලියට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදේශ අධිකරණය විසින් 2015 ලෝක
කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට පමණක් ඇප ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් පසුගියදා එංගලන්තය පැවති තරඟයේදී හුසේන් පෑ දස්කම් දුටු ඔහු අතින් දූෂණයට ලක්වූ එම නිළිය ඔහුට එරෙහි දූෂණ චෝදනාව ඉල්ලා අස්කරගැනීමට තීරණය කොට
තිබෙනවා. ලෝක කුසලානය වෙනුවෙන් හුසේන්ගේ මානසිකත්වය නගා සිටිවීම උදෙසා මෙම තීරණය ගත් බව එම නිළිය විසින් මාධ්‍ය වෙත පවසා තිබුණා.
 
Related Posts with Thumbnails