skip to main |
skip to sidebar
විවාහය වෙනුවෙන් දෙමවුපිය අවසරය ඉල්ලා, තම පෙම්වතිය දෙනෝදාහයක් ඉදිරියේ නිරුවත් කර ප්‍රාණ ඇපයට ගත් තරුණයෙකු පිලිබඳ පුවතක් චීනයෙන් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත මේ තරුණයා තම පෙම්වතිය මේ ආකාරයෙන් ප්‍රාණ ඇපයට ගෙන, ඇයද නිරුවත් කර, තමාද නිරුවත් වෙමින් මහා කලබැගෑනියක් සිදුකර තිබුනේ තරුණියගේ දෙමවුපියන් සිය දියණිය මොහුට සරණපාවා නොදෙන බවට තරයේ පවසා තිබූ නිසා බවයි.
තම ඉල්ලීමට යටත් නොවන්නේ නම් අත වූ මන්නා පිහියෙන් කපා පෙම්වතිය මරා දමන බවට තර්ජනය කරමින් වහලක් මතට නැගී සිටි
මුළු ලොවම කැළඹූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ කේට් වින්ස්ලට් මේ දිනවල ඉතාමන් කණගාටුවෙන් පසුවන බව වාර්තා වෙනවා.
1997 වර්ෂයේ තිරගත වු ටයිටැනික් චිත්‍රපටය තුළ ඇය විසින් නිරුවතින් දියමන්ති මාලයක් පමණක් පැළඳගෙන දර්ශනයක රඟපෑම ගැන කේට් මෙලෙස කණගාටුවෙන් පසුවෙයි.
එම චිත්‍රපටයේ තමාගේ උඩුකය නිරුවත් ජායාරූප රැගත් සිනමා රසිකයින් ඒ මත තමාගේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තවමත් තමා සොයා පැමිණෙන බව ඇය පවසා තිබේ.
තමන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන බවත්, එවන් අවස්ථාවලදී අදාළ දර්ශනයට නිරුවතින් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන්
බට්ටි පාපොච්චාරණය කල වීඩියෝව පහතින්.
තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගත වීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ බට්ටී පැවසූ බව අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රත්නපුර, කනාදොළ ප්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දින කිහිපයකට ඉහතදී මෙම පොලිස් නිලධාරියා තමාට අයුතු ලෙස අනවශ්‍ය තැනකට යාමට යෝජනා කළ නමුත් තමන් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.
අසරණකමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා යම් මුදලක් සොයා ගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන
ඉන්දියාවේ දේශපාලනය සහ ලංකාවේ දේශපාලනය අතර සමානකම් තිබෙන නිසා ජයලලිතා හිරේ නොගොස් බන්ධනාගාර රෝහලට යනු ඇතැයි අපි ඊයේ (29 දා) කල්පනා කළෙමු.
එහෙත් එවැනි දේකට ඉඩ නොතබා ඇය කෙළින්ම හිරේ යෑවීමෙන් ඉන්දීය ආණ්‌ඩුව ශ්‍රී ලංකාවට වටිනා ආදර්ශයක් ලබා දී ඇත.
ජයලලිතා, ඉන්දියාවේ හැම ආණ්‌ඩුවකටම වාතයක් වෙමින් තම දේශපාලන බලය පවත්වාගෙන ගිය කාන්තාවකි. ඇය ලංකාවට ලොකු ඇණයක් විය. ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ප්‍රශ්නයේදී ඇය දෙමළ ත්‍රස්‌තවාදීන් ගේ පැත්ත ගෙන අත්තනෝමතිකව කටයුතු කළේ තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස නොව මුළු මහත් ඉන්දියාවේම අගරැජන ලෙසිනි.
ඇගේ දේශපාලනය දෙමළ ජාතිවාදය උලුප්පා කළ දේශපාලනයකි. ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් දේශපාලනයකි. බලයේ සිටි කාලයේදී