Ads 468x60px

.

ශ්‍රමනවේශධාරීන් ලවා සිරිකොතට ගල් ගැස්සවීමෙන් බුදු සසුන කොයිබටද.?

පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත හි පැවති පක්ෂ නායක ඡන්දය ගැන ඔබට අළුතෙන් කීමට ඇවසි නැත.
ජනමාධ්‍ය මෙන්ම ජඩමාධ්‍ය හරහාද ඒ ගැන එක් එක් මතිමතාන්තර ඉදිරිපත් විය. නමුත් එහිදී ඇති කරගත් ගැ‍ටුම්කාරී අවස්ථාව ගැන සැමගේ අවධානයට ලක් වූ පින්තූරයකට අදාලව කෙටි අ‍ටුවාවක් තැබීම සුදුසු බව සිතමි.

තංගල්ලේ කාන්තාවට ලිංගික අතවරයෙන් දැඩි සත්කාරයේ

ඊයේ (25) අලුයම තංගල්ල - මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි  බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකු ඝාතනය කල පිරිසඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇති බව 'හිරු' ගුවන් විදුලිය වාර්තා කරයි.සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම විදේශීය කාන්තාව මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

නත්තල් අසිරිය ගයේෂගෙන්

ලංකාවේ සුප්‍රකට නිරුපන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා නත්තල වෙනුවෙන්ම නිපයූ පිංතූර කීපයක් නිකුත්කර තිබෙනවා. ශ්‍රි ලංකාවාසි සියලු දෙනාටම ඇය සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන අතර හොට් ඇන්ඩ් ෆස්ට් නිවුස් ද එම ප්‍රාර්ථනාව එලෙසම කරන්නෙමු. සැමටම සුබ නත්තලක්. පින්තුර බලන්න පහත ක්ලික් කරන්න.

මම ගුවන් නියමුවරියක් වෙන්න ආසයි - රයිනි චාරුකා

සංගීත පවුලක ආභාෂය ලැබ මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ඇය පළමුව ප්‍රේක්ෂක අවධානය දිනාගන්නේ "ඩැඩී" සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා සමග ගායනා කළ "නීල කඳු ගැටේ" ගීතය තුළිනි. එතැන් සිට ගායන ශිල්පිණියක ලෙස ඔබ හඳුනාගන්නා ඇය "සිංහාවලෝකනය" චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් රංගන ශිල්පිණියක ලෙස ද කලා ක්ෂේත්‍රයට සිය නම එක්කරයි.

නිල් වීඩියෝව නිසා කත‍්‍රිනා කෝපයෙන්

බොලිවුඩ් නිලි කත‍්‍රිනා කයිෆ්ගේ යැයි පැවසෙන අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති අතර කති‍්‍රනා කයිෆ් සෙක්ස් ස්කැන්ඩල්’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව කති‍්‍රනාට සමාන රුවක් ඇති තරුණියක් සිටින වීඩියෝවක් බව මේ වන විට අනාවරණය වී ඇත.

සැමියා තාත්තා කෙනෙකු වීමේ සිහිනය සැබෑ කලා - උදාරි

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණ කුලසූරිය මවක්වීමට යන බැවින් ලබන වසරේ ජනවාරියේ සිහින පියාපත් ටෙලි නාට්‍යයේ රගපෑම අත්හැරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම අනුව එම ටෙලි නාට්‍යයේ චරිත මවන ශලනි තාරකාට තවත් වැඩ වැඩිවනු ඇතැයි පැවසේ.

බ්ලූබොට්ල් ප‍්‍රහාරයකින් පසුව ස්ටේන් ඇගේ මුත‍්‍රා කරගෙන

කුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඩේල් ස්ටේන් පසුගියදා සිය සිරුරේ මුත‍්‍රා කරගෙන ඇතැයි වාර්තා විය. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති ස්ටෙයින් පවසා ඇත්තේ තමා සිය අත හා කකුල පුරා මුත‍්‍රා කර ගත් බවයි.

උසස්පෙළ ප්‍රතිඵල වැරදියි - ප්‍රතිඵල ගැටළු සහගතයි - එස්.බී

උසස්පෙළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගයන්ගේ වැරද්දක් නොමැති බවත් නමුත් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ගැටළුවක් සිදුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මිට සුලුවෙලාවකට ප්‍රථම මාධ්‍යට ප්‍රකාශකොට ඇත.

ලකුණු දසදහස පසු කළ පළමු ක්‍රීඩකයා මහේල ඉතිහාසගත වෙයි


ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු දස දහස සම්පූර්ණ කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.ටෙස්ට් ලකුණූ දසදහස පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ‍මහේල ජයවර්ධන අද ඉතිහාසගත විය.මහේල මෙම දස්කම දැක්වූයේ මේ වන විට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය.ටෙස්ට් හා එක්දින තරග දෙ අංශයෙන් ලකුණු දසදහස පසු කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද මහේල ජයවර්ධනයයි.ඔහු මෙම දස්කම දක්වනු ලැබුවේ දකුණු අපි‍්‍රකාවේ ඩර්බන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.

දිස්ත්‍රික් රෑන්ක් වැඩි සිසුන්ට වැඩි ඉසෙඩ් අගයක් - උසස්පෙළ ප්‍රතිඵල ගැටළුයි.!

2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,