Ads 468x60px

.

සැමියා තාත්තා කෙනෙකු වීමේ සිහිනය සැබෑ කලා - උදාරි

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණ කුලසූරිය මවක්වීමට යන බැවින් ලබන වසරේ ජනවාරියේ සිහින පියාපත් ටෙලි නාට්‍යයේ රගපෑම අත්හැරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම අනුව එම ටෙලි නාට්‍යයේ චරිත මවන ශලනි තාරකාට තවත් වැඩ වැඩිවනු ඇතැයි පැවසේ.
උදාරි මීට පෙර මාධ්‍යට පවසා තිබුණේ තමා පුතෙකු බිහිකිරීමට වඩාත් කැමැති බවයි. සැමියාගේ , තාත්තා කෙනෙකු වීමේ සිහිනයද තමා සැබෑ කළ බවත් ඇය පවසා තිබිණි. ‘පායා එන්න හිරු සේ’ චිත‍්‍රපටයෙන් රංගන දිවිය ඇරඹූ උදාරි, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ”බොඳ මීදුම්” ටෙලි නිර්මාණයේ ‘සංසලා’ ගේ චරිතය හරහා පේ‍්‍රක්‍ෂක ආකර්ශනය දිනා ගත්තාය.
 
Related Posts with Thumbnails