Ads 468x60px

.

වරද ඇත්තේ බැණ බැණ ම පෞද්ගලික බස්‌ රථවලට ගොඩ වන අප අතේය...


පෞද්ගලික බස්‌ ගාස්‌තුව ලබන මස (අගෝස්‌තු) 01 දා සිට සියයට හයකින් ඉහළ දැමීමට පෙරේදා (12 වැනිදා) රැස්‌ වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කරන ලද බව ඊයේ වාර්තා වී තිබිණි. 

ඒ අනුව මෙතෙක්‌ රුපියල් අටක්‌ව තිබූ අවම බස්‌ ගාස්‌තුව රුපියල් නවය දක්‌වා ඉහළ දැමේ. වඩාත් නිවැරැදිව කිව්වොත් නැගලා බැස්‌සත් රුපියල්