Ads 468x60px

.

“උපේක්ෂා ස්වර්ණමාලි” ගේ නමින් facebook ගිණුම් 57 ක් තියෙන කතාව

උපේක්ෂා මොකක්ද මේ සිදුවූ සිදුවීම

පසුගියදාක මට ඊ මේල් එකක් ආවා. මගේ facebook ගිණුම වසන්නට යන බව තමයි එහි සඳහන් වුණේ. ඒ නිසා මගේ සියලු විස්තර දන්වන ලෙස එහි සඳහන් වී තිබුණා.

එහෙම දෙයක් සිදුවන්නට හේතුව?

සාමාන්‍යයෙන්  facebook හරහා කෙනෙකුට හෝ පිරිසකට හානිදායක ආකාරයේ කටයුතු කරනවා නම් ඒ ගැන පැමිණිලි ලැබුණොත් මේ විදියට එම ගිණුම අවලංගු කිරීමක් වනවා ඒත් මගේ ගිණුම හරහා කිසිම වැරදි දෙයක් සමාජයට මුදා හැරලා නැහැ. ඒ නිසා මගේ facebook ගිණුම අවලංගු  කරන්න හේතුවක් නැහැ.

එහෙම නම් මෙවැනි දැනුම් දීමක් සිදු කෙරුණේ ?

ඒ ගැන මා  facebook ආයතනයෙන් විමසුවා. එතැනින් මට එවැනි ඊමේල් එකක් එවලා නැති බව දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම

පෙම්වතාට දුන් ගින්දරට, වීදී ගණිකාවක් වු දිනිතිගේ කතාව


“මම තමුසෙව 
කසාද බඳින්නෙ නෑ. 

කැමති නම් ඉන්නව 
නැත්නම් ආපහු යනව“

දිනිති පුංචි කාලෙදීම එයාගෙ අම්මා මේ ලෝකෙ අත්හැරලා ගිහින් තිබුණා. ඊට පස්සේ දිනිතිව බලා ගත්තෙ ආච්චි. දිනිති ගෙ තාත්තා ජීවතුන් අතර හිටියත් අම්ම නැතිවෙලා අවුරුදු තුනකට විතර පස්සේ තාත්තා වෙනත් විවාහයක් කර ගත්තා.

ආච්චිට කිසිම ආදායමක් තිබුණේ නෑ. ආච්චිගෙ පුතාල දෙන්නා  ඒ කියන්නෙ දිනිතිගෙ මාමලා දෙන්නා ආච්චිට හැම මාසෙම රුපියල් දෙදාහ ගානෙ දුන්නා. 

ඒක තමයි ආච්චිට දිනිතිත් එක්ක ජීවත් වෙන්න තිබුණු එකම ආදායම. අන්තිමට ආච්චි අල්ලපු ගමේ ගෙදරක වැඩට ගියා. එහෙන් තමයි දෙන්නටම කෑමත් ලැබුණෙ. මාසෙ අන්තිමට ‍පොඩි ගාණකුත් අතට දුන්නා.

දිනිතිත් අනිත් හැම ගෑනු ළමයෙක් වාගේම ලස්සනට අඳින්න ආස කළා ඒත් දිනිතිට කන්න බොන්න දෙනවා මිසක් අනිකුත් ඕනෑ එපාකම් ඉෂ්ට