Ads 468x60px

.

මම මොනවටද වස බොන්නේ - වාස්‌


තමාට වස බිමට තරම් හේතුවක් නැතිබවත්,  ගත් බෙහෙතක් ඇලජික් වී ඇති බවත්එහෙත් ඒ ගැන නොයෙකුත් කට කතා පැතිර ඇති බවත් කුරුණෑගලජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතා කියා සිටියිකුරුණෑගල රෝහල් වාට්‌ටුවේ සිට  පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු එසේ සදහන් කර ඇත.වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත.
'' ප්‍රෙෂර් බෙහෙත් ගන්න බැරි වුණාඒක මතක්‌ වෙලා දහවල්12 පහුවෙලා ගත්තාමට මොනවද වුණේ කියලා මම මදන්නේ නැහැ.ඔය ප්‍රෙෂර් පෙති පානය කළ අවස්‌ථාවේදී මම මත්පැන් ටිකකුත් අරගෙන තිබුණාසමහර වේලාවට ඒක ඇලජික්‌ වෙන්නඇති.මට වස බොන්න හේතුවක්‌ නැහැඅනික මම මොනවටද වස බොන්නේඑක එක විදිහට කතා පැතුරුණා ..''
 
Related Posts with Thumbnails