Ads 468x60px

.

හොරිවිල කැඬුම් බිඳුම් වෙදමහතා කොන්ද කැඞී රෝහලට

හොරිවිල වෙදමහතා උකුල් අස්ථිය බිඳී කොළඹසෙන්ට‍්‍රල් පුද්ගලික රෝහලට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ. ඒ මහතා ඊයේ (02) එම රෝහලට ඇතුළත් කර ඇති අතර දැනට එම රෝහලේ 15 වැනි මහලේ 12 වැනි කාමරේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා බව පැවසේ.


හොරිවිල
වෙදමහතා කැඬුම් බිඳුම් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කිරීමට මෙරට ප‍්‍රසිද්ධම වෛද්‍යවරයෙක් ලෙස සැලැකේ.

 

 
Related Posts with Thumbnails