Ads 468x60px

.

25 හැවිරිදි තරුණයෙක් අධිවේගයේ පළමු මාරක රිය අනතුරට බිලිවෙයි

දක්ෂිණ-කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රථම මාරක රිය අනතුර අද අලුයම වාර්තා වූ බව පොලීසිය පවසයි.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් කළුතර උතුර පොලිස් බලප්‍රදේශයට අයත් 21 කණුව ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට වීසිවීම නිසා මෙම අනතුර සිදුව තිබේ.


ඊයේ උදෑසන 1:45 පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ අධික වේගය පාලනය කිරීමට නොහැකිවයි.වේගය පාලනය කිරීමට නොහැකිව ආරක්ෂක යකඩ වැටත් කඩාගෙන එලියට ගොස් ඇත.මේ හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ දෙහිවල පදිංචි 25 හැවිරිදි තරුණයෙක් 


ඩයලොග් සමාගමේ මාතර ප්‍රාදේශීය කලමණාකරු අරෝෂ කුරේ මෙසේ අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.ගාල්ල සිට කොළඹට යමින් සිටියදී 21.5 කිලෝමීටර් කණුව (දොඩම්ගොඩ) අසලදී අද අලුයම 1.45 පමණ ඔහු පදවාගෙන ආ රිය පාරෙන් ඉවතට පැණ කාණුවක් දිගේ අඩි 50ක් ඇදී ගොස් කලුගලට වැටී ඇතැයි පොලීසිය කියයි.



අධිවේගියේ පලමු මාරක රිය අනතුරු සිදුවේ


පින්තූර – Daily Mirror

 
Related Posts with Thumbnails