Ads 468x60px

.

ඇමැති බන්දුල ඉතිහාසයත් වෙනස් කරයි

ලබන වසරේ සිට පාසල්හි ඉතිහාසය විෂය 'ජාතික උරුමයන් හා පරිසර විෂය' ලෙස වෙනස්‌ කෙරෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාතික උරුමය පිළිබඳ හා පරිසරය පිළිබඳ දරුවන් තුළ ඇති දැනුම ඉතා අල්ප බවත්, මුල සිටම අදාළ විෂයන්වල  ඇති වැදගත්කම දරුවන් වෙත ගෙන යැමේ අරමුණින් ඉහත තීරණය ගත් බවත් හෙතෙම කියා සිටියි.


අධ්‍යාපන
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 ) එම අදහස්‌ පළ කළේ ලෝක තෙත් බිම් ජාතික දින සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස්‌එඡ් හි දී පැවැති අවස්‌ථාවේදී ය.

එසේම
සම්පත් බෙදී යැමේ විෂමතාවය නිසා ගම්බද දරුවන්ට බලවත් අසාධාරණකම් සිදුවන බවත්, එය අවම කිරීමට ජාතික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවසිය.
 
Related Posts with Thumbnails