Ads 468x60px

.

සුපර් ස්ටාර් වරුණ මධුසංඛ සහ කංචනා මනෝරි අතිනත ගත් දා

සිරස සුපර් ස්ටාර් පළමු වටයේ තරු අතර බැබළුන වරුණ මධුසංඛද පසුගිය 26 වැනිදා විවාහ දිවියට එළඹි බව වාර්තා වේ.‍ඔහුගේ අතගෙන ඇත්තේ කාංචනා මනෝරි රාජකරුණාය.වරුණ හා කංචනාගේ විවාහ උත්සවය කැලැරියෝන් හෝටලයේදී පැවැත් විණි.

කාංචනා
කොළඹ දේවි බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි.වරුණ හා කාංචනාගේ සම්බන්ධය වසර කිහිපයක් පැරණි එකක් බවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.පසුගිය ජනවාරි මාසය ගායන ලෝකයේ තරුවලට මංගල සීනු හැඬවූ මාසයකි.

වරුණ අමතරව ශිහාන් මිහිරංග, උරේෂා රවිහාරි හා උයද ශී‍්‍ර වික‍්‍රමසිංහ (සෙන්ටිගේ‍්‍රඩ්ස්) යන ජනපි‍්‍රෙය ගායක ගායිකාවන්පසුගිය මාසයේදී යුගදිවියට එළඹීම නිසාය.

 
 
 
Related Posts with Thumbnails