Ads 468x60px

.

කැලණියේ වෙනදා සුලබව දකින රුවක් දැන් අතුරුදහන් වෙලා

වෙනදා රජයට සහාය පළකරමින් කැලණිය ප්‍රදේශයේ ප්‍රදර්ශනය වන සියලු පුවරුවල දක්‌නට තිබුණු මුහුණක්‌ පුවරුවලින් ඉවත්ව ගොස්‌ ඇත.ඒ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ රුවයි.  


පහත ඡායාරූපයේ දැක්‌වෙන්නේ ජනාධිපතිවරයාට සුබ පතමින් ඊයේ (2 දා) අලුයම සිට පෑලියගොඩ වටරවුමේ ප්‍රදර්ශනය වන විශාල පුවරුවකි. කලක සිට කැලණියේ සිය අණසක පතුරුවන ඇමැති මර්වින් සිල්වා මහතාගේ රුව ඉවත්ව ගිය මෙම පුවරුවේ මෙවර ඇත්තේ ප්‍රාදේශීය සභාවේ පාලක පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමේ ඡායාරූපයයි.

 
Related Posts with Thumbnails