Ads 468x60px

.

මාස අටක සම්බන්ධතාවයකින් පසුව පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම

ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.


මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.



ලබන වසරේ මාර්තු 24 වනදා එම දෙපලගේ විව්වාහය පැවැත්වීමට නියමිතයි.

පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප














 
Related Posts with Thumbnails