Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


හැමෝම Facebook ගියාට සමහර Office වල නම් Facebook Block කරලානෙ නේද? එතකොටනම් යකා නගිනවා නේද හරිහමන් පඩියකුත් නැහැ ආතල් එකක් ගන්න FB එකත් නැහැ කියලා.

හෝව්.. හෝව්.. තරහා ගන්න එපා. අපි අද ඉදන් ඔයාලාගෙ ලේ පිරිසිදු කරන වැඩක් කරනවා. ඒ තමයි Facebook එකේ අපේ කොල්ලො Share කරන Fun Post ගොසිප් එකේ පෙන්නන එක. 


එතකොට ඉතින් අමුතුවෙන් කට්ට කාලා Facebook ගිහින් ඕවා බලන්න ඕන නෑනේ. සියල්ල එක තැනකින්. අපේ කොල්ලො මාර Creative. සාමාන්‍යයෙන් අපි ඒ තරම් ගනන් ගන්නෙ නැති දේවල්
Touch කරලා මාර Post තමයි FB එකේ දාන්නෙ.

හරි, අද ඉදන් වැඬේ පටන් ගමු. වැඩිපුර හිනාවෙන්න දේවල් තිබුනට සමහර දේවල් තියෙනවා බලලා අපිට හිතන්න පෙළඹෙන සමාජෙ ඇත්ත ප‍්‍රශ්නත්. ඔන්න එහෙනම් පළවෙනි එක බලලා ගුණ අගුණ Comment කරන්න…


08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21 24 01 03 04 05 06 07

23

22

25

26
 
Related Posts with Thumbnails