Ads 468x60px

.

චාගි, ලේක්හවුසියේ ශානිකාටත් බූට් එක තියලා

ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ ප‍්‍රධානි මේජර් ජනරාල් චාගි ගාල්ලගේ ඔහුගේ පෙම්වතියක වන ශානිකා ශි‍්‍රයානන්ද සමග සම්බන්ධතාවය අත්හැර ඇතැයි වාර්තාවේ.


‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන ශානිකා, යුද සමයේදී යුද බිමේ සිට ලේක්හවුස් පුවත්පතට වාර්තා සැපයූ තැනැත්තියකි. යුද බිමට ආගිය වකවානුවේ ඇය චාගි ගාල්ලගේ සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එම තත්ත්වය තුළ ඇයට දික්කසාද වීමට පවා සිදුවිය.

ඇය විවාහ වී සිටියේ මාධ්‍යවේදී ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ චරිතයක් වන ඉන්ද්‍රජිත් ලියනගේ සමගය.

කලින් කලට පෙම්වතියන් මාරු කරන චාගි ගාල්ලගේ මේජර් ජනරාල්වරයා, ශානිකාට තිත තබා ඇත්තේ ඉන්දීය මාධ්‍යවේදිනියක සමග අලූත් පේ‍්‍රමයක් ආරම්භ කිරීමත් සමගය. එම මාධ්‍යවේදිනිය මේ වනවිට කොළඹ සුපිරි මහල් නිවසක පදිංචි වී සිටින අතර, චාගි ගාල්ලගේ වැඩි කාලයක් එහි ගත කරන බවද වාර්තාවේ.

මෙම තොරතුරු හෙළිදරව් වීමත් සමග ප‍්‍රසිද්ධ සල්ලාලයින් දෙදෙනෙකු වන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර ශානිකා තුරුලට ගැනීම සඳහා කුරුමානම් අල්ලමින් සිටී. 
 
Related Posts with Thumbnails