Ads 468x60px

.

අද පවත් වන ඡන්දය නාට්‍යනුසරයෙන්

අද පවත් වන ඡන්දය රනිල් වික්‍රම සිංහගේ ප්‍රියතම පොතවන මැකියාවෙලිගේ කුමාරයා පොත අනුව නාට්‍යනුසරයෙන් කලින් සකස් කරන ලද පිටපතකට අනුව සිදු වේ කෘත්යාදී කාරී මණ්ඩලය තමන්ගේ බලයෙන් කලින්ම පත් කොට ඇතී බැවින් කරුජයසූරිය වෙනුවෙන් චන්දය දීමේ ප්‍රතිශතයක් පෙනෙන්ට නැත .තවද දයාසිරි ජයසේකර මහින්ද රාජපක්ෂ ලවා රනිල්
වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කොට ඇත්තේ දයාසිරි ජයසේකරව ජාතීක සංවිදායක ලෙස පත්කරන ලෙසයී .


මේ අතර සජීත් ප්‍රේමදාසගේ හිත මිතුරු ගොඨාබය රාජපක්ෂ පමණක් කරු ජයසුරියගේ අගමනයකට කැමැත්තක් දක්වයී .අද චන්දයෙන් කරු ජයසුරිය පරාජය වීමෙන් අනතුරුව රනිල් වික්‍රම සිංහගේ යෝජනාවක් ලෙස කරුජයසුරියට නියෝජය නායක පදවිය දීමට සුදානමින් සිටි .

 
Related Posts with Thumbnails