Ads 468x60px

.

අන්තර්ජාලය ඔස්සේ සැරිසරන මල්තුහින ජයාරූප ප්‍රසිද්ධියට පත්වුයේ 2007 වසරේලු

නුවරඑලියට මල් තුහින වැටි ඇතිබව පවසමින් මේ දිනවල විවිධ පුවත්පත්වල හා වෙබ් අඩවිවල නුවර එලියට මල් තුහින වැටි ඇති බවක් පවසමින් ජායාරූප පෙළක් ප්‍රසිද්ධ කොට තිබෙනවා.ෆේස්බුක් ඔස්සේද මෙම ජායාරූප සංසරණය වෙමින් පවතින්නේ එය 2012 වසරේ සිදුවූවක් යැයි සඳහන් කරමින්.
නමුත් මෙම ජයාරූප පෙළ අන්තර්ජාලයට එක්කරනු ලැබුවේ 2007 වසරේදීයි.ඉන්පසු 2008 වසරේදී හා 2009 වසරේදීත් මෙම ජායාරූප පෙලම නැවත නැවතත් ප්‍රසිද්ධියට පත්වුයේ නැවතත් නුවරඑලියට  මල් තුහින වැටි ඇතිබව පවසමින්.ඊයේ දිනය වන විට එය ලංකාදීප වෙබ් අඩවියේද පලකොට තිබුනා. එම ජායාරූප පෙළ බලන්න පහතින්






 
 
Related Posts with Thumbnails