Ads 468x60px

.

හුලං ගහන්නේ නැති අමුතු ජාතියේ ටයර් එකක් (Photo)

හුළං ටයර් පිපිරී දිනකට කෙතෙක් නම් රිය අනතුරු සිදුවෙනවාද? මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්.අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. 


හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ  දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි.
 
Related Posts with Thumbnails