Ads 468x60px

.

කාන්තා යට ඇඳුම් අලෙවි කළ යුත්තේ කාන්තාවන්මයිලු

පසුගිය සතියේ සිට සවුදි අරාබියේ රෙදි කඩවල කාන්තා යට ඇඳුම් විකිණීම පිරිමින්ට කළ නොහැකි වන නීතියක් බලාත්මක කර තිබේ.
කඩ සාප්පු වල පිරිමින් ගැහැණුන්ගේ යට ඇඳුම් අලෙවි කිරිම කාන්තා වන් අපහසුතාවයට පත්කරන ක‍්‍රියාවක් බැවින් කාන්තාවන්ගේ යහපත සඳහා මෙම නිතිය ක‍්‍රියාත්මක කරන බව සවුදි රජය කියයි.


මේ අනුව කිසිම රෙදි කඩයක ගැහැණු යට ඇඳුම් විකිණීම සඳහා පිරිමින් නොයෙදවන ලෙස සාප්පු හිමියන්ට නියෝග ලැබි ඇත.

වැඩිදුර විස්තර  
ලෝකයේ තියෙන වඩා උගත් සහ දිගු ඉතිහාසයක් තියෙන ඉරානයේ මේ වගේ බිල්ලෝ ඇඳුම අඳින්නේ
නෑ .එහෙ කාන්තාවෝ හිසවටා වර්ණවත් සළුවක් දමනවා පමණයි . ඔවුන් ලස්සන ජීන්ස් අදිනවා අපිට විතරක් අයි මේ කළු ඇඳුම ඇඳගෙන දාහදිය දම දමා ඉන්න කියල අපේ මිනිස්සු කියන්නේ .ඉරානේ කාන්තාවෝ හරිම ලස්සනයි ඒවගේම තමයි අරාබියේ වගේ මෝඩ නුගත් මිනිස්සු නෙමේ ඉරානේ ඉන්නේ උගත් ලස්සන මිනිස්සු
 
Related Posts with Thumbnails