Ads 468x60px

.

එකගෙයි කන අයේෂා සඳමාලි

අපට මෑත කාලයේදී එකගෙයි කෑමේ කතාන්දර වැඩි වශයෙන් අහන්න දකින්න නොලැබුණ ද පසුගිය දිනක කලා ලෝකයෙන් එවැනි සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි විය.පුරාණ සිංහල විවාහ ක‍්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලකට එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක‍්‍රමයක් ද දක්නට ලැබුණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම ය.මෙය එකගෙයි කෑම ලෙස හදුන්වනු ලැබීය. කෙසේවුවද කල්යත්ම අදාල සම්ප‍්‍රදායද වැලැලී ගියේය.


මෙවැනි මනාලියක් වීමේ දුර්ලභ භාග්‍ය උදාකරගෙන ඇත්තේ රණවිරු රියල් ස්ටාර් රියැලිටි වැඩසටහනේ නිවේදන කටයුතු කළ අයේෂා සඳමාලිය.කෙසේවුවද ඇය එකගෙයි කෑමට පටන්ගෙන ඇත්තේ සැමියාගේ සහෝදරයකු සමග නොවීම වීම ද විශේෂිතය.අයේෂා එකගෙයි කෑමට පටන්ගෙන ඇත්තේ සැමියාගේ හොඳම යහළුවෙකු සමගය. සැමියාගෙන්ද ඔහුට කිසිම තහංචියක් නොවීම නිසාම මෙය එකගෙයි කෑමක් ලෙස හැදින්වීමේ වරදක් නොවේ.

ඔහු ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මෝටර් රථ එකලස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා සිටි සමයේ දී නම් මොහුගේ ව්‍යාපාරයට හොඳ තල්ලූවක් ලැබිණි.කෙසේවුවද වර්තමානයේ ඔහුට ඉඳහිට හෝ එවැනි තල්ලූවක් ලැබෙන්නේ ලක්‍ෂමන් හුළුගල්ලගෙන් බවද කියවේ. ඔහු අයේෂාට මෑතකදී කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ නිවසක්ද මිලදී ගෙන දුන් බවද වාර්තා වේ.

අයේෂා 2000 වසරේ පැවැත්වුණු ‘මිස් වීනස්’ තරගයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ ‘කැප්රි ක්වීන්’ තරගයේ පළමු වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වූවාය.එසේම ඇය ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස රස සරණිය, හලෝ ශ‍්‍රී ලංකා වැනි වැඩසටහන්ද සජීවීව ඉදිරිපත් කළාය.සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ අවසන් හතර දෙනා අතරට ද පැමිණි ඇය සක්විත්තෝ, ලොක්කයියා වැනි ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වූවාය.
 
Related Posts with Thumbnails