Ads 468x60px

.

ඡායාරූප ශිල්පියෙකුගෙන් ෆුඩ් ස්කේප්ස් භුදර්ශන පෙලක්

පහත ඡායාරූප වල දැක්වෙන්නේ භුදර්ශන පෙලකි. එහෙත් සාමාන්‍ය භූදර්හන නොව සම්පූර්ණයෙන්ම ආහාර යොදාගෙන නිර්මාණය කරන ලද භුදර්ශන පෙලකි.මෙම දර්ශන නිර්මාණ කර ඇත්තේ කාල් වෝනර් නම් ඡායාරූප ශිල්පියෙකි.ලන්ඩනයේ සිටින ඔහු, මෙම සිතුවම් නිර්මාණය කිරීමට එළවළු, පලතුරු, පාන්, චීස්, පැස්ටා, මස්, මාළු, චොක්ලට් ආදී ආහාර වර්ග යොදාගෙන ඇත.

ලන්ඩනයේ සිය චිත‍්‍රාගාරයේ විශාල ති‍්‍රකෝණාකාර මේසයක් මත මෙම සිතුවම් නිර්මාණය කිරීමෙන් අනතුරුව ස්ථර කිහිපයකට එය ඡායාරූපගතකරන වෝනර්, පසුව එම ඡායාරූප සියල්ලම එක්කරමින් අවසන් සිතුවම තනයි.

පහත දැක්වෙන්නේ ඔහු විසින් මේ ආකාරයට නිර්මාණය කළ "ෆුඩ්ස්කේප්ස්" ලෙස නම් කර ඇති නිර්මාණ කිහිපයකි.






 





 
Related Posts with Thumbnails