Ads 468x60px

.

සිංගප්පූරුවට යන උදාරි නැවත එන්නේ දරු ප‍්‍රසූතියෙන් පසුවලු

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණකුලසූරිය සිය දරු ප‍්‍රසූතිය සිංගප්පූරුවේදී සිදු කිරීමට සිහින දකිමින් සිටින බව වාර්තා වේ.මේ වන විට වන්දනා හා සිහින පියාපත් යන ටෙලිනාට්‍ය ද්විත්වයේම රංගන කටයුතුවලින් ඈත්ව සිටිනඉදිරි සතියේදී සිංගප්පූරුවට යාමට තීරණය කර අතැයිපැවසේ. උදාරි නැවත දිවයිනට පැමිණීමට සැලැසුම්කර ඇත්තේ සිය දරු ප‍්‍රසූතියෙන් පසුව බවද වාර්තා වේ.


කෙසේවුවද
පසුගිය ජනවාරි 28 වැනිදා සිංගප්පූරුවට යාමට සැලැසුම් කර තිබූ බවත්, ඇගේ විශේෂ රූගත කිරීමක් හේතුවෙන් එය මග හැරී ඇතැයිපැවසේ.උදාරි මීට පෙර මාධ්‍යට පවසා තිබුණේ තමා පුතෙකු බිහිකිරීමට වඩාත් කැමැති බවයි.

සැමියාගේ
, තාත්තා කෙනෙකු වීමේ සිහිනයද තමා සැබෑ කළ බවත් ඇය පවසා තිබිණි.‘පායා එන්න හිරු සේ’ චිත‍්‍රපටයෙන් රංගන දිවිය ඇරඹූ උදාරි, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘බොඳ මීදුම්‘ ටෙලි නිර්මාණයේ ‘සංසලා‘ ගේ චරිතය හරහා පේ‍්‍රක්ෂක ආකර්ශනය දිනා ගත්තාය.

 
 
Related Posts with Thumbnails