Ads 468x60px

.

මෙතෙක් අනාවරණය නොවූ සාමණේර හිමි නමගේ අභිරහස් මරණය

රිටිගල ආරන්‍ය සේනාසනයේ  වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ රිටිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ කුඩා සාමණේර හිමිනමක් බව පොලිසිය සදහන් කරයි.  


ලක්සිරිගම නිමලරතන නැමති සමණේර හිමිනම මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කිසියම් පිරිසක් රක්ෂිතයේ ගැවසෙනු දුටු බව ගම්වාසීන් දැක ඇතැයි  සේනාසනාධිපති ගලපිටිගල හේමරතන හිමියෝ කීහ. සාමණේර හිමියන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
 
Related Posts with Thumbnails