Ads 468x60px

.

මාලදිවයිනේ වගේ කැරැල්ලක් ලංකාවටත් එන කාලය වැඩි ඈතක නැහැ – ෆොන්සේකා

මාලදිවයිනේ ඇති වූ කැරැල්ල වැනි ආකාරයේ කැරැල්ලක් ශ‍්‍රී ලංකාවටත් ඉක්මනින්ම එනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබූ අවස්ථාවේදීය.


එහිදී ෆොන්සේකා මෙසේද පැවසීය.
‘ලස්සන රටක් හදලා දෙනවා. අවුරුදු 19කින් හරි හදලා දෙනවා. පෙබරවාරි 8 මාව මුදාගන්න උද්ඝෝෂණය කරපු සියලු දෙනාටම මගේ ප්‍රණාමය.  ජනතා උද්ඝෝෂණ සාර්ථක වෙලා දැන් දකුණු ආසියාවටත් ඇවිත් මාල දිවයිනටත් ඇවිත්, ලංකාවටත් එන කාලය වැඩි ඈතක නැහැ. ජයවේවා’
 
Related Posts with Thumbnails