Ads 468x60px

.

එම්ජී ධනුෂ්කට සිරස සුපර් ස්ටාර් වර්ණනා කරයි.


දෙරණ ඩ්‍රීම් ස්ටාර් එම් ජී ධනුෂ්ක තමාටවඩා ජනප්‍රිය බව සිරස සුපර්ස්ටාර් ගයාන් අරෝෂ පවසනවා. නමුත් එම් ජි ධනුෂ්ක කෙරෙහි කිසිදු ඉරිසියාවක් නොමැති බවත් ඒ ඔහුගේ වාසනාව බවත් සිරස සුපර්ස්ටා ගයාන් අරෝෂ මාධ්‍යට පවසා තිබෙනවා.
එමෙන්ම එම්.ජී ධනුෂ්ක ඔහුගේ ගමන ඉදිරියට ගෙන ගිය ද තමා ද තමාගේ ගමන ඉදිරියට යන බවද ගයාන් සඳහන් කරනවා.

තවද එම් ජී ධනුෂ්ක දුටු තැන තමා සමග කතාකරන අවංක පුද්ගලයෙකු බැවින් ඔහුට ඉරිසියා කිරීමෙන් කිසිදු දෙයක් තමාට නොලැබෙන බවද සිරස සුපර්ස්ටා ගයාන් අරෝෂ ප්‍රකාශ කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails