Ads 468x60px

.

ටානියා ඩීන්ගෙන් නිරූපන ක්ෂේත‍්‍රයට කෙටිකාලීන විරාමයක්

සුප‍්‍රසිද්ධ නිරූපිකාවක් වන ටානියා ඩීන් මවක්වීමට සූදානම් වන බව වාර්තා වේ.
සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු සමග විවාහවී සිටින ටානියා, මවු පදවියට සූදානම් වීමට නිරූපන ක්ෂේත‍්‍රයට කෙටිකාලීන විරාමයක් තැබීමට ද සැරසෙන බව පැවසේ.


කෙසේවුවද ටානියා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ යොවුන් කී‍්‍රඩකයකු හා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු සමග සමීප ඇසුරක් පැවැත්වූ බවට ද පසුගිය කාලයේදී රාවයන් පැවැතිණි.


Tania Deen (7) wallpapers

Tania Deen (18)
Tania Deen (4) (click to view)
Tania Deen (16) (click to view)
Tania Deen (14) (click to view)
Tania Deen (1) (click to view)
Tania Deen (5) (click to view)
Tania Deen 4 (click to view)Tania Deen (17) (click to view)Tania Deen (9) (click to view)Tania Deen5 (click to view)
Tania Deen (15) (click to view)
Tania Deen8 (click to view)
Tania Deen (10) (click to view)
Tania Deen (3) (click to view)Tania Deen (2) wallpapers
 
Related Posts with Thumbnails