Ads 468x60px

.

මහින්ද ඡන්දෙ පරාදයි කියලා මම දැනගත්තට පස්සේ ම‍ගේ සතුට ඉහවහා ගියා - මර්වින් සිල්වා


මේකට සමහරු කියන්නේ දිට්ඨ ධම්ම‍වේදනීය කර්මය කියලා, චන්ද්‍රිකා මැතිනිය නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් නැහැ. 77දී පැරදුණු ‍වෙලා‍වේ ම‍ගේ කාර් එ‍කේ ‍බෝම්බ ‍පෙට්ටියක් අරන් ඇවිත් බණ්ඩාරනායක සමාධිය රැක්කේ මම. 

කු‍වේණි‍ගේ සාපය ව‍ගේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය‍ගේ හිත නරක් කිරීම, හිත කිලිටු කිරීම නිසා තමයි හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහත්තයට ‍මේ ‍දේ වු‍ණේ, එයා ගාව හිටි‍යේ ඇමරිකන් පුරවැසි‍යෝ තුන් ‍දෙ‍නෙයි, ඒ බැසිල්, ‍ගෝඨාභය, ඩලස්, බැසිල් තමයි පගාව කියන වචන‍යේ පිතෘවරයා. 

මහින්ද ඡන්දෙ පරාදයි කියලා මම දැනගත්තට පස්සේ ම‍ගේ සතුට ඉහවහා ගියා. විෂ්ණූ ‍දෙවිය‍නේ ඔබට බුදු බව ලැ‍බේවා කියලා මට ඉ‍බේම කියැවුණා. එයා පැරදිලා නිකම්ම ගියා ‍නෙ‍වේ ඉර පායන්න ඉස්සෙලලා යන්න වුණා.

එ‍තෙන ක‍ළෙත් රැවටීමක් යනු‍වෙන් මර්වින් සිල්වා ප්‍රකාශ කරයි
 
Related Posts with Thumbnails