Ads 468x60px

.

13 නේ අයටත් ගූගල් ගිනුමක්

google+ වල ගිනුමක් ඇරඹීමට තිබූ වයස සීමාවන් නිල ලෙස අවුරුදු 13 දක්වා අඩුකිරීමට ගූගල් ආයතනය තීරණය කොට තිබේ. එහි නිලධාරියෙකු ප්‍රකාශකොට තිබෙන්නේ ෆේස්බුක් ආයතනයද දැනටමත් මෙම සීමාව ක්‍රියාත්මක කරන අතර ආරක්‍ෂි බව සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක යම් යම් සහය සීමාවන් මෙම වයස් කාන්ඩය කෙරෙහි ක්‍රියාත්මක වන බවයි.


උදාහරනයක් ලෙස ඔවුන් පවසන්නේ ‘වීඩියෝ චැට්’ වැනි පහසුකමක් භාවිතයේදී තම කවයකින් පිටස්තරයෙකු එක් වුවහොත් ක්‍ෂණිකව අඩුවයස් භාවිතාකරන්නා සගවා තබන අතර ආගන්තුකයා ඉවත්කිරීමෙන් අනතුරුව තම භාවිතාව ඉදිරියට ගෙන යන්නට ඔහුට අවස්ථාවක් ලැබෙන බවයි.

 
 
 
Related Posts with Thumbnails