Ads 468x60px

.

දිගු නිහැඩියාවකින් පසු කමල් රිදී තිරයට...

දිගුම දිගු නිහැඩියාවකින් පසු ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි යළිත් රිදී තිරයට.

ඒ ජීවිතයේ වර්ණ රටා ගැන කථා කරන COLOUR නැමති නවමත සිනමා නිර්මාණයෙන්.

කමල් අද්දරආරච්චි,ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ, දුෂාන් මෙන්ඩිස් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වන
මෙ චිත්‍රපටය ඉසුරු වීරසිංහගේ නිර්මාණයකි.

මෙහි සංගීත නිර්මාණය සංඛ දිනෙත්ගෙන් වන අතර ගායනයෙන් සංඛ දිනෙත්, මීනා ප්‍රසාදිනී, සමිතා මුදුන්කොටුව හා කමල් අද්දරආරච්චි දායක වෙති.

රංගනය – කමල් අද්දරආරච්චි, ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ, දුෂාන් මෙන්ඩිස්.










නිෂ්පාදනය – නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ, පාලිත සමරසිංහ
කැමරාව – ප්‍රියන්ත මලවිගේ
සංගීතය – සංඛ දිනෙත්
සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර
සහය අධ්‍යක්ෂණය – චලින් මනුරංග
ගායනා – සංඛ දිනෙත්, මීනා ප්‍රසාදිනී, සමිතා මුදුන්කොටුව, කමල් අද්දරආරච්චි
ප්‍රචාරක සැලසුම – සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දන
 
Related Posts with Thumbnails