Ads 468x60px

.

Facebook ඇතුලු වෙබ් අඩවි ගණනක් එකවර Hack කලේ කව්ද?


පෙරේදා දවසේ Facebook, AIM, Hipchat, Instagram, MySpace සහ Tinder ඇතුළු වෙබ් අඩවි කිහිපයක්ම අඩාල උනා මතකද? ( 2015 - 01 - 27 ) ඊට හේතුව අදාල servers වලට හැකර්වරුන් පිරිසක් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමයි.

ඇත්තෙන්ම මේ වැඩේ කරලා තියෙන්නේ Lizard Squad නම් වූ Hacker කණ්ඩායම. හැබැයි මොවුන් Twitter සමාජජාල වෙබ් අඩවියට කිසිදු බලපෑමක් කලේ නෑ. ඒකට හේතුව ඔවුන් කියන විදියට ඔවුන්ගේ

සන්නිවේදන ජාලය වශයෙන් ඒ කියන්නේ මිනිසුන් දැනුවත් කරන්න යොදාගත්තේ Twitter නිසා.

ඊයේ දිනයේදී Malaysia Airlines හි වෙබ් අඩවිය හැක් කරනු ලැබුවේත් මෙම කණ්ඩායම බවත් වාර්තා වෙනවා.

මීට අමතරව මොවුන්ගේ විශේෂත්වය වන්නේ හැක් කිරීමට ප්‍රථම ඔවුන්ගේ Twitter පිටුවෙහි සඳහන් කිරීමයි.

ඔවුන්ගේ Twitter පිටුව මෙතනින්


https://twitter.com/lizardmafia
 
Related Posts with Thumbnails