Ads 468x60px

.

හිස්ටින් එකක් අරන් ආපු M.G ගේ බෑන්ඩ් එක ‘OK’ (වීඩියෝ)


දෙරණ ඩ්‍රීම්ස්ටාර් 05 තරඟාවලියේ කිරුළු පැලදූ ‘හිස්ටින් එකක් වාගේයි අපේ මේ ජීවීතේ මල්ලී’ ගීතයෙන් මුලු මහත් ලංකාව තුලම ඉමහත් ජනප්‍රියතාවයකට පත් M.G. ධනුෂ්ක මේ දවස්වල ඔහුගේ හිස්ටින් එක
පුරවා ගන්න ඔහුගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගෙන.

මේ සංගීත කණ්ඩායමේ නම ‘OK’. හරියටම කිව්වොත් ‘එම්.ජී ප්‍රමුඛ OK’. කොහොම උනත් පසුගිය දිනෙක ශ්‍රී TV නාලිකාවේ පැවති වැඩසටහනකට ‘OK’ සංගීත කණ්ඩායම වාදනය කල ගීත කිහිපයක් පහතින් නරඹන්න’

 
Related Posts with Thumbnails