Ads 468x60px

.

සොයුරාගේ අවමගුලට ජනාධිපති සහභාගී නොවූ හේතුව මෙන්න...


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා වන ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ඊයේ (30) පස්වරුවේදී පොළොන් නරුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණ අතර, ජනාධිපති
වරයා ඊට සහභාගී නොවිය. එයට හේතුව වූයේ ඔහු චීනයේ නිල සංචාරයකට සහභාගිවී තිබීම හේතුවෙනි.

පොරොව පහරකින් තුවාල ලබා දින කිහිපයක් රෝහල්ගතව සිටි ප්‍රියන්ත සිරිසේන මහතා මියගියේ ඉකුත් සෙනසුරාදාය.ආණ්ඩුවේ හා විපක්ෂයේ බොහෝදෙනෙකු ඊයේ පස්වරුවේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබිය.

චීනයේ නිල සංචාරයක නිරත වු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙන් අළුයම 12.20ට පමණ කටුනායක ගුවන් තොටුපලට ලගා වී ඇත.
 
Related Posts with Thumbnails