Ads 468x60px

.

දිගු දෑස දුටුවාම, ගීතය වෙනුවෙන් රොමේෂ් සුගතපාලට සම්මානයක් (Photo)

දෙරණ මියුසික් වීඩියෝ - 2011, සම්මාන උළෙල ඊයේ (02) රාත්‍රීයේ අති උත්කර්ශවත් අන්දමින් වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ දී පැවති අතර එහිදී ජනප්‍රියතම ගීතය සඳහා වන රන් සම්මානය ,දිගු දෑස දුටුවාම, ගීතය වෙනුවෙන් රොමේෂ් සුගතපාල දිනාගත්තේය.


ජනප්‍රියතම
ගීතය සඳහා වන රිදී සම්මානය ,මට හීනයක් වෙලා, ගීතය වෙනුවෙන් දමිත් අසංකත්, ලෝකඩ සම්මානය ,අවසාන මොහොත මාගේ, ගීතය වෙනුවෙන් බාචි සුසානුත් දිනාගත්තේය.

දෙරණ
මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය ඉරාජ් වීරරත්නගේ ,පොලිසිය, නම් ගීතයට හිමිවිය.

දේශීය
සංගීත ක්ෂේත‍්‍රයේ කලාකරුවන් ගේ ගීත රූපරචනා ඇගයීම අරමුණු කරගනිමින් වාර්ෂිකව සංවිධානය කෙරෙන දෙරණ මියුසික් වීඩියෝ සම්මාන   (Derana Music Video Awards)  උළෙල  මෙවර  පැවැත්වුයේ තෙවැනි වරටය





















































































































































































 



 
Related Posts with Thumbnails