Ads 468x60px

.

රංජන් අයියා විතරක් නෙමෙයි තවත් ගොඩාක් අය එක්ක මාව පටලවලා කතා හැදුවා - චතුරිකා

විවාහය දිගින් දිගටම කල් යාම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින චතුරිකා, රන්ජන් රාමනායක සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇති බව පසුගියදා විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවී තිබුනා.එම කට කතා ප්‍රතික්ෂේප කරමින් චතුරිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්
මම කටකතා ගණන් ගන්නේ නෑ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා, රොෂාන් රවීන්ද්‍ර මේ අයත් එක්ක මාව පටලවලා කතා හැදුවා. 

මම ඕවට උත්තර දුන්නේ නෑ. මිනිස්සුන්ගේ කටවහල් වහන්න අපට බෑනේ. කටකතා ගොතලා පතුරුවලා කවුරු හරි තෘප්තියක් ලබනවනම් ඒකත් මට පිනක්.දැන්ම නම් විවාහ වෙන්නේ නෑ මට තව ටික කාලයක් නිදහසේ ඉන්න ඕනේ. ගෙදර වැඩත් තවම ඉවර නෑ. ඉතිං රොෂානුයි මමයි තීරණය කළා මේ හැම ප‍්‍රශ්නයක්ම විසදගෙන තව ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න.




 
Related Posts with Thumbnails