Ads 468x60px

.

අසාමාන්‍ය පිහිටීමක්‌ සහිත කකුල් තුනේ කුකුළෙක්‌

අසාමාන්‍ය පෙනුමට හේතුව කුකුළාගේ පිටුපස පෙදෙසින් අමතර පාදයක්‌...

අසාමාන්‍ය පිහිටීමක්‌ සහිත බ්‍රොයිලර් වර්ගයේ කුකුළකු මාරවිල තල්විල ප්‍රදේශයේ නිවසක ඇති දැඩිවී තිබිණි.


මේ බව අනාවරණය වූයේ මෙම කුකුළා මාරවිල වැල්ල ප්‍රදේශයේ ගොවිපළකට ගෙන ආ පසුවය.මේ කුකුළාගේ පිටුපස පෙදෙසින් අමතර පාදයක්‌ තිබීම අසාමාන්‍ය පෙනුමට හේතුව වී තිබේ.

 
Related Posts with Thumbnails