Ads 468x60px

.

රූකාන්ත - බැද්දගානේ සංජිව සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක

මේ රූකාන්ත සහ චන්ද්‍රලේඛා   යන ගායක යුවලය. එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ ගී ගැයීම නිසා  ශ්‍රීලනිප බත් බැලයන් චන්ද්‍රිකාට ගතු කියා බැද්දගානේ සංජිව නම් පී. එස්. ඩී. මැරයා ලවා  රූකාන්ත සහ චන්ද්‍රලේඛාට පහර ඩී ඔවුන්ගේ  හිසකෙස් කපා දමා ඇඟවල් වලට පෙට්‍රල් වත් කළහ. 

 
මේ අපරාධ කලේ  රූකාන්ත සහ චන්ද්‍රලේඛා   ගේ ළමුන්ගේ දෙනෙත්  ඉදිරිපිටදීය. මේ නිසා  රූකාන්ත සහ චන්ද්‍රලේඛා  ලංකාව හැර  ගියහ. ඔවුන් යලිත් වරක් කාලකට පසුව ලංකාවට පැමිණ තිබේ. එදා මෙදා තුර කාලය ඇතුලත බොහෝ දේවල් වෙනස් වී තිබේ.   

බැද්දගානේ සංජිව නම් පී. එස්. ඩී. මැරයා බල්ලෙකු සේ වෙඩි කා මහමග මිය ගියේය.  චන්ද්‍රිකා බණ්ඩාරනායක  නොහොත්  චෞර   රැජින බෝම්බ ප්‍රහාරයක් නිසා ඇසක් අහිමි කර  ගත්තාය. 

මේවා වර්තමාන  බැද්දගානේ සංජිවලා සහ උන් මෙහෙයවන දේශපාලන අත් වලට පාඩමකි. ස්වභාව ධර්මය මේ සෑම දෙයක් දෙසම බලාගෙන සිටයි.   අවසන් විනිශ්චය  ස්වභාව ධර්මය සතුය.

- අමිල ගුණරත්න



 
Related Posts with Thumbnails