Ads 468x60px

.

ලගදීම Lanka TV ඔබ අතට

SLT Peo Tv වලට සමානයි...
ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා 15ක් Lanka TV හරහා...

Lanka TV කියන්නෙ IPTV තාක්ෂණය යොදාගෙන ලංකාවෙ ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම රුපවාහිණි නාලිකාවයි.


Lanka TV ආයතනයේ Network Operating Centre පසුගියදා කොළඹ නගරයේ විවෘත කරමින් Asia Media යන සමාගම යටතේ ශ්‍රී ලංකාවෙ ව්‍යාපාර කටයුතු අරඹා ඇත.

මෙය SLT Peo Tv වලට සමාන වන අතර ජාතික රෑපවාහිනිය,ස්වාධීන රෑපවාහිනිය, සිරස, දෙරණ, සියත,TNL වගේ ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා 15ක් Lanka TV හරහා විසුරැවා හරින්නට නියමිතයි.
මෙහි TV Packages හා PC Packages ලෙස කොටස් දෙකකින් යුක්ත වේ.
 
Related Posts with Thumbnails