Ads 468x60px

.

දුමින්දට ප්‍රතිකාර කළ හැටි...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ජයවර්ධනපුර රෝහලටද එතැනින් සිංගප්පූර්වේ එලිසබෙත් මවුන්ත් රෝහලට ද පසුගිය මාර්තු මාසයේ කොළඹ නවලෝක රෝහලට ද ඇතුළු කර ප්‍රතිකාර ගත් ආකාරය දැක්වෙන තවත් ඡායාරූප කිහිපයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මාධ්‍යය වෙත නිකුත් කර තිබුණා. 

එම ඡායාරූප පහතින්















දුමින්ද පසුගිය කාලයේ රෝහල් ගතව සිටි අයුරු හා ඒ ආශ්‍රිත ජායාරුප.
 
Related Posts with Thumbnails