Ads 468x60px

.

ඇමරිකානුවෙකුගේ යට ඇදුමේ සර්පයින්


සර්පයින් හත් දෙනකු සිය යට ඇඳුම තුළ සඟවාගෙන රටින් පිටවීමට තැත් කළ පුද්ගලයකු ඇමරිකානු ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට වාර්තා පවසන්නේ, මෙම පුද්ගලයා ගුවන් යානයට ‍ගොඩවීමට පෙර සිරුර ස්කෑන් කරනු
ලබන යන්ත්‍රයට යොමු කළ අවස්ථාවේ එම සර්පයින් සහ ඉබි පැටවුන් තිදෙනකු සොයාගත් බවයි.

සතුන් ජාවාරම් යෙදීමේ චෝදනාව මත අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ත්ව සේවාව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
Related Posts with Thumbnails