Ads 468x60px

.

තරුණියක් වශී කිරීමට මන්ත‍්‍ර පොත් ඉස්සූ අය දැලේ

තරුණියක් වශී කර ගැනීමට වාද්දුව වෙහෙරගම ප‍්‍රදේශයේ දේවාලක තිබූ පැරණි මන්ත‍්‍ර පොත් තොගයක් සොරකම් කළ බව කියන තරුණයෙක් වැද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාද්දුව වෙහෙරගම ප‍්‍රදේශයේ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
ගුරුකම් පොත් එකොළහක් සහ ඒ තුළ තිබූ රුපියල් දාහතර දහසක් සොරාගෙන ඇතැයි එම දේවාලයේ කපු මහතා විසින් වාද්දුව පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
 
Related Posts with Thumbnails