Ads 468x60px

.

ඇමතිලා සොමියට යන මරියෝගේ කාමරේ

ජැයික් හිල්ටන් හි නොම්බර 1007,කාමරයට කාන්තාවන්සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන ඇමතිවරුන්ගෙන් විශාල ඉල්ලූමක් අති බව වාර්තා වේ. කෙසේවුවද මෙම කාමරය ස්ථිර වශයෙන්ම වෙන්කරගෙන ඇත්තේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන මරියෝ ජයතුංග බව ද ජැයික් හි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම කාමරය ඇමතිවරුන්ට ලබාදීමට සම්බන්ධීකරණය කරනු ලබන්නේ ජාතික ආරක්‍ෂක ප‍්‍රධානියෙකු බව ද කිය වේ.කලාවට සම්බන්ධ ඇමතිවරයෙක් මෙම කාමරය සතියකට දෙතුන් වතාවක් වෙන්කර ගන්නා බව ද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද අදාළ ඇමතිවරයාගේ යෙහෙළිය දිනෙන් දින මාරු වන බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
Related Posts with Thumbnails