Ads 468x60px

.

සීට්ටු සල්ලි ගන්න ගිය කතකට අතවර

සීට්ටු මුදල් එකතු කිරීම සඳහා නිවෙසකට ගිය තරුණ මවකට පිහියක් පෙන්වා බිය ගන්වා තර්ජනය කර ඇය අතවරයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අංකුඹුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි එක්දරු මවක මේ සිද්ධියට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කරනු ලැබ තිබේ.
රෝහලට ඇතුළත් කෙරුණු කාන්තාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය. අංකුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
 
Related Posts with Thumbnails