Ads 468x60px

.

පෙම්වතිය ඉදිරියේ මිතුරිය කෙළෙසලා

සිය පෙම්වතියගේ කැමැත්ත ඇතිව ඇය බලා සිටියදී මිතුරිය කෙළෙසූ බවව කියන පෙම්වතෙකු පිළිබඳ සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තාව කැඳවන ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු රෝහණ අනුර කුමාර මහතා පසුගිය 8 වැනිදා නියෝග කළේය.

මෙලෙස කෙළෙසා ඇත්තේ මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන 17 හැවිරිදි දැරියකි.

සැකකාර පෙම් යුවලේ පෙම්වතිය විසින් ඇයට රැුකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී කොළඹට කැඳවා ගෙන විත් මහරගම නාවාතැන් පලක රඳවා සිටියදී ඇය මෙම සිද්ධියට මුහුණදී ඇත.

අදාළ පෙම් යුවල සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුව ඔවුන්ට ඇප ලබාදි තිබිණි.

මොවුන් මහරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.
 
Related Posts with Thumbnails