Ads 468x60px

.

ජනපතිගෙන් ස්වාධින රුපවාහිනියට දොස් මුරයක්

පසුගියේ දිනක ජනාධිපතිතුමා රාත්‍රී කාලයේ විවේක සුවයෙන් ආහාර අනුභව කලේ රුපවාහිනිය නරඹමිනුයි.

එතුමා විවධ රුපවාහිනී නාලිකාවන් නරඹන අතරේ ස්වාධින රුපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යකද ඇස ගැටුණි.



එහිදී පවුලේ සාමාජිකයන්ට "තමුසේ" යනුවෙන් ආමන්ත්‍රණය කරමින් දෙබස් කියන එම නාට්‍ය දුටු ජනාධිපතිතුමන් කෝපයට පත්ව ඇත.


එම අවස්ථාවේම ස්වාධින රුපවාහිනියේ සභාපති දුරකතනයෙන් ඇමතු ජනාධිපති
" ඔයාල මේ මොනවද කරන්නේ..අපි අපේ අනාගත පරපුර ගොඩනගන්න හදනවා..ඔයාලා පෙන්නන නාට්‍ය එක්ක කොහමද ඒ වැඩේ කරන්නේ?




කරුණාකරලා මිට පස්සේ ඔය වගේ නාට්‍ය විකාශය කරන්න එපා"


ස්වාධින රුපවාහිනියට එල්ල වූ මෙම දොස්මුරයත් සමග පවුලේ සාමාජිකයන් අතර බැණ වැදීම් වලදී "තමුසේ" යන වචනය යෙදීම නවතා ඇත.
 
Related Posts with Thumbnails