Ads 468x60px

.

ග්‍රීස් යකෙක් සොහොන හන්දියේදී මෙල්ලවෙයි

ග්‍රීස් යකෙකු බව අඟවමින් බදුල්ල , පිටවලගම ප්‍රදේශයේ දී කාන්තාවන් බියට පත් කරමින් සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට‍ භාර දී තිබේ.
දින ගණනාවක් සිට ප්‍රදේශයේ ‍කාන්තාවන් බියට පත් කරමින් මොහු අද(03) අලුයම සෝදිසියෙන් සිටි ගම්වාසීන් විසින් අල්ලා ගෙන ඇති බව සඳහන්වේ.

අදාළ සැකකරු නිවසක ජනේලයකින් එබිකම් කරමින් සිටින අතරතුර අල්ලා ගෙන තිබේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහු ඇල්ල , සොහොන හන්දිය ප්‍රදේශයේ දී ගස් බැඳ බදුල්ල පොලිසියට භාර දී ඇති බව සඳහන්වේ.
 
Related Posts with Thumbnails